වේවැල්දෙණියේ අනතුරකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

වේවැල්දෙණිය තිත්වැල්මංකඩ ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

කොළඹ සිට ත්‍රිකුණාමලය දක්වා ගමන් කරමින් තිබූ ලංගම බස් රථයක වෑන් රථ 3ක් ගැටීමෙන් අනතුර සිදුවී ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ.

මියගොස් ඇත්තේ වෑන් රථයක ගමන් කළ දෙදෙනෙක්.

වංගුවක් සහිත ස්ථානයකදී තිරිංග අක්‍රීය වූ ලංගම බස් රථය රියදුරාට පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියෙන් පැමිනි වෑන් රථවල ගැටී ඇතැයි සඳහන්.

අනතුරින් තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගත කර තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් නිට්ටඹුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
2
+1
11
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02