වේල්සයේ කුමරිය කේට්ට පිළිකාවක්

වේල්සයේ කුමරිය හෙවත් කේට් මිඩ්ල්ටන් පිළිකා රෝගයට ගොඳුරු වී ඇති බව වාර්තා වනවා.

කුමරිය මේ වනවිට කීමෝතෙරපි ප්‍රතිකාර සඳහා යොමු වී ඇති බවයි විදෙස් මාධ්‍ය තොරතුරු වර්ත් කළේ.

විශේෂ වීඩියෝ පණිවුඩයක් නිකුත් කරමින් කුමරිය විසින් තමන්ගේ රෝගී තත්ත්වය පිළිබඳව හෙළිකර තිබුණා.

42 හැවිරිදි කේට් කුමරිය පසුගිය ජනවාරියේ උදරයේ සැත්කමකට භාජන කළ අතර, එම සැත්කමින් පසු ඇය ප්‍රසිද්ධියේ පෙනී සිටියේ නැහැ.

එලෙස ඇය ප්‍රසිද්ධියේ පෙනී නොසිටීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මාධ්‍ය ඇතුළු රජ පවුලේ සිදුවීම් සම්බන්ධයෙන් අවදානයෙන් පසුවන පැපරාසි මාධ්‍යවේදීන් නොයෙකුත් පුවත් මවන්නට පටන්ගෙන තිබුණා.

පිළිකාව පිළිබඳ තොරතුරු අනාවරණය නොකරන නමුත් කුමරිය සම්පූර්ණ සුවය ලබනු ඇතැයි විශ්වාස කරන බව කෙන්සිංටන් මාලිගය පවසනවා.

මේ අතර ඔටුන්න හිමි තුන්වන චාල්ස් රජු ද පිළිකා රෝගයකට ගොඳුරු වී ඇති බව මීට පෙර අනාවරණය වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
3
+1
0
+1
1
+1
8
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..එක මිටට, දර ළිපට, පොල් කටුවට..ඉතිරිලා ගිහින් තියෙන එකෙන් දීපන්කෝ
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11
Video thumbnail
ගුරුවරුන් කුපිත වී මහ පාරට බහියි..හිඟන දීමනාවත් එක්ක විභාග දෙපාර්තමේන්තුව වහන්න වෙන්නේ
05:04
Video thumbnail
ලැජ්ජා වෙන්න ඕනේ කයිවාරුකාරයෝ - අජිත්ට නහුතෙටම තදවෙයි
04:48
Video thumbnail
සහල් ආනයනය ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේක බරපතළ කොල්ලකාරි ආනයනයක්
05:50
Video thumbnail
මේ බූරු කුට්ටමේ ඔක්කෝම ජෝකර්ලා - ගොන් ආතල් දෙන්න එපා
12:39
Video thumbnail
මහින්ද රාජපක්ෂගේ නාමය බොරු චෝදනාවලින් නිදහස් කරන්න
13:08