Empty Ad
Empty Ad
 Empty Ad

වේගය පාලනය කර ගත නොහැකි වූ තරුණයා එළොව යයි

යතුරුපැදිය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටී සිදුවූ අනතුරකින් තරුණයෙකු මියගොස් ඇති බව කළුතර දකුණ පොලිසිය පවසනවා.

අනතුරෙන් මියගොස් ඇත්තේ, කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ පදිංචිව සිටී 19 හැවිරිදි තරුණයෙක්.

මියගොස් ඇති තරුණයා කළුතර දෙස සිට හීනටියංගල දෙසට ගමන් කරමින් සිටිය දී හීනටියංගල පාලම ආසන්නයේ දී වේගය පාලනය කරගත නොහැකිව අසල තිබූ තාප්පයක ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.

බරපතළ තුවාල ලබා සිටී තරුණයා 1990 සුවසැරියෙන් කළුතර නාගොඩ ශීක්ෂණ රෝහලට රැගෙන ගොස් ඇති අතර රෝහල් ගතකිරීමේ දී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
8
+1
3
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?