AFC Banner
Empty Ad
Empty Ad

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධනටත් කොවිඩ්

වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට කොරෝන ආසාදනය වී ඇති බව සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් තහවුරු වී ඇති තිබේ.

ඒ බව ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් දෙමින් ප්‍රකාශ කොට තිබුණා.

එතුමාගෙ කාර්යමණ්ඩලයේ  කිහිප දෙනෙකුට කොවිඩ් ආසාදනය වීමෙන් සිදු කළ පරීක්ෂණයකට අනුව covid බව තහවුරු වූ අතර එතුමා සමග වැඩකටයුතු කළ සියලු දෙනාට නිරෝධායනය වන ලෙස වැඩි දුරටත් ඉල්ලා සිටියා.

එම සටහන පහතින්,

21 612937b6b2e6c
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?