AFC Banner
AFC Banner
Empty Ad

වෙසක් බලන්න විශේෂ බස් රථ සේවාවක් අද සිට

දිවයිනේ සියලු වෙසක් කලාප ආශ්‍රිත ප්‍රදේශ සහ පූජනීය ස්ථාන ආවරණය වන පරිදි විශේෂ බස් රථ සේවාවක් අද (05) දිනයේ සිට ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන ඇති බව ලංකා ගමනා ගමන මණ්ඩලය සඳහන් කරනවා.

වෙසක් සතිය තුළ උදෑසන 6.00 සිට රාත්‍රී 12.00 දක්වා මෙම ප්‍රවාහන සේවාව ක්‍රියාත්මක බවයි ලංකා ගමනා ගමන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය කිහිපයක් ද ධාවනයට එක් කිරීමට සැළසුම් කර ඇති බවයි දුම්රිය නියෝජ්‍ය සාමානාධිකාරී එම්. ජේ ඉදිපොලගේ පවසා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?