AFC Banner
Empty Ad

වෙසක් පොහොයට නෙළුම් කුළුණේ වෙනසක්

හෙට (23) සහ අනිද්දා (24) යන දෙදින තුළ නෙළුම් කුළුණ බෞද්ධ කොඩියේ වර්ණවලින් ආලෝකවත් කරන බව සීමාසහිත කොළඹ නෙළුම් කුළුණ කළමනාකරණ සමාගම පවසනවා.

වෙසක් පොහොය නිමිත්තෙනුයි ඔවුන් මෙලෙස නෙළුම් කුළුණ බෞද්ධ කොඩියේ වර්ණවලින් ආලෝකමත් කිරීමට තීරණය කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?