වෙලේසුදා ගේ ගිනිඅවි නඩුවට කොළඹ මහාධිකරණයෙන් අද දුන් නියෝගය

2006 වර්ෂයේ දී බොරලැස්ගමුව ප්‍රදේශයේදී ටී 56 ගිනිඅවියක් හා රිවෝල්වරයක් සන්තකයේ තබාගැනීමට එරෙහිව සමන්ත කුමාර හෙවත් වෙලේ සුදා දමා තිබු නඩුවේ පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය නොවැම්බර් 9 වනදා පවත්වන බවට කොළඹ මහාධිකරණය අද (12) දින නියම කළා.

මෙම නඩුව තුවක්කු ආඥා පනත යටතේ ගැනෙන දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකිරීමට අදාළ අධි චෝදනා දෙකක් යටතේ ගොණු කර තිබුණි.

කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ මෙම නඩුව කැඳවුවා. එහිදී බොරලැස්ගමුව පොලීසියේ ස්ථානාධිපති ඇතුළු සාක්ෂිකරුවන්ට එදින අධිකරණය ඉදිරියේ පෙනීසිටින ලෙසට නියෝග නිකුත් කෙරුණා.

වෙලේ සුදා ට මරණීය දණ්ඩනය නියමවී බන්ධනාගාරගතව සිටියි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46