AFC Banner
AFC Banner
Empty Ad

වෙල්ගම සහ පාඨලී පුංචි ඡන්දයට එක්වෙයි

ඉදිරි පළාත් පාලන මැතිවරණයට තරඟ කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකගේ 43 සේනාංකය සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම නායකත්වය දරණ නව ලංකා නිදහස් පක්ෂය අද (16) ගිවිසුමකට එළඹුණා.

බත්තරමුල්ලේ පිහිටි නව ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ දී මෙම ගිවිසුම් ගතවීම සිදුවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

එහිදී ඔවුන් ප්‍රකාශ කර සිටියේ ඇතැම් දිස්ත්‍රික්කවල සන්ධානය ගත වී සහ අනෙකුත් දිස්ත්‍රික්ක සඳහා ස්වාධීනවත් පළාත් පාලන මැතිවරණය සඳහන් ඉදිරිපත් වීමට බලාපොරොත්තු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?