වෙනිසියුලාවට ඇමරිකාව එල්ල කළ ප්‍රහාරය ජනතා විමුක්ති පෙරමුණ හෙළාදකී

වෙනිසියුලාවට එරෙහි ඇමරිකාව සිදුකළ ප්‍රහාරය තරයේ හෙළාදකින බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා.

එම පක්ෂය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබෙනවා.

ලොව ඕනෑම නිදහස්, ස්වෛරී රාජ්‍යයකට මෙන්ම වෙනිසියුලාවට ද අනාගතය තීරණය කිරීමේ සහ පාලකයන් කවුරුන් දැයි තීරණය කිරීමේ පරමාධිපත්‍ය බලය ඇත්තේ, එරට ජනතාවට බවත්, එය උල්ලංඝනය කිරීමට කිසිදු බලවතෙකුට අයිතියක් නොමැති බව අදාළ නිවේදනයේ සඳහන්.

එම නිවේදනය පහතින්.

3
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
8
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?