වෙනිසියුලානු විපක්ෂ නායිකාව ඇයගේ නොබෙල් සාම ත්‍යාගය ට්‍රම්ප්ට පිරිනමයි

වෙනිසියුලානු විපක්ෂ නායිකා මරියා මචාඩෝට හිමිවූ නොබෙල් සාම ත්‍යාගය අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත පිරිනමා තිබෙනවා.

ඒ වෙනිසියුලානු විපක්ෂ නායිකා මාරියා කොරිනා මචාඩෝ ඊයේ (15) දිනයේ ධවල මන්දිරයේ දී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවූ අවස්ථාවේ දී යි.

පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් විපක්ෂ නායිකාව පවාසා සිටියේ වෙනිසියුලානු ජනතාවගේ නිදහස වෙනුවෙන් ට්‍රම්ප් සිදුකළ කැපවීම අගයමින් මෙම පරිත්‍යාගය සිදු කළ බවයි.
/
4පැවති හමුවෙන් අනතුරුව පසුව ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් සමාජ මාධ්‍ය වෙත ටහනක් තබමින් පවසා ඇත්තේ ”මරියා මැචාඩෝව අපූරු කාන්තාවක් , ඇයව හමුවීමට ලැබීම මගේ මහත් ගෞරවයක්. ඇය බොහෝ දේ අත්විඳ ඇති අපූරු කාන්තාවක්. මා කළ කාර්යය වෙනුවෙන් මාරියා මට ඇගේ නොබෙල් සාම ත්‍යාගය පිරිනැමුවා. අන්‍යෝන්‍ය ගෞරවය පිළිබඳ අපූරු ඉරියව්වක්,”බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
4
+1
13
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34
Video thumbnail
දිල්කා සමන්මලීට කළ අපහාසයට හිරුණිකාගෙන් සැර ප්‍රකාශයක්..අවු:7 -10 සිර දඬුවම් විදින්න වෙනවා
08:18
Video thumbnail
බලශක්ති ඇමතිට අජිත් හොඳම එකෙන් දෙසයි..කුමාර විතරක් නෙවෙයි මේකට තව අය සම්බන්දයි
12:11
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04