හලාවත සිට කොළඹ බලා ධාවනය වූ දුම්රිය ගැටීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
වෙන්නප්පුව පොලිස් වසමේ තඹරවිල බෝලාන ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේදී මෙම අනතුර සිදුව ඇත්තේ ඊයේ උදාසන කාලයේදීයි.
මරණකරුගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර මෘත ශරීරය මීගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1














