වෙඩි ප්‍රහාරයකට ලක් වූ ජපාන හිටපු අගමැතිගේ තත්ත්වය බරපතලයි (ඡායාරූප)

වෙඩි ප්‍රහාරයකට ලක්ව මේ වනවිට රෝහල් ගත කර සිටින ජපාන හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේගේ තත්ත්වය බරපතල බව එරට වත්මන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා පවසනවා.

විදෙස් මාධ්‍ය වෙත අදහස් දක්වමින් වත්මන් අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා කියා සිටියේ අදාළ වෙඩි තැබීම නීච ක්‍රියාවක් බවයි.

ෂින්සෝ අබේගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හරවා ගැනීම සඳහා වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක නිරත වන බව ඔහු එහිදී සඳහන්කර සිටියා.

හිටපු ජපාන අග්‍රාමාත්‍යවරයා අද (08) පෙරවරුවේ නාරා ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරණ රැස්වීමක ජනතාව අමතමින් තිබිය දී වෙඩි ප්‍රහාරයකට ලක් වූ අතර වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් අනතුරුව ඔහු හෘදයාබාධයකට ද ලක්ව ඇති බවයි වාර්තා වුණේ.

සිද්ධිය සම්බන්ධයෙන් 40 හැවිරිදි සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ජපාන ආරක්ෂක අංශ වෙත හැකිය ලැබුණා.

කෙසේ වෙතත් තම හිටපු නායකයාට සිදුවූ අපරාධය සම්බන්ධයෙන් මේ වනවිට ජපාන වැසියන් කම්පාවට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාකර සිටියේ.

291374515 190808896629160 486952409447638393 n
291806981 190808923295824 4942251188954826068 n
292540658 190809003295816 712112210824647662 n
220707211845 shinzo abe transferred to helicopter 0708 exlarge 169
?????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????????
220707212558 shinzo abe on strecher at hospital exlarge 169
An aerial photo shows a man believed to be former Japanese Prime Minister Shinzo Abe on the stretcher at Nara Medical University Hospital in Kashihara, Nara Prefecture on July 8, 2022. Abe went on a stumping tour for supporting his party member in the House of Councillors Election. ??67-year-old Abe has reportedly been shot in the chest and he has been in a state of cardio-respiratory arrest. ( The Yomiuri Shimbun via AP Images )
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොඩි කොල්ලෝ සෙට් එකක් වෙළෙඳසැලකින් චොකලට් හොරකම් කරන හැටි..සියල්ල CCTV කැමරාවේ සටහන් වෙයි
02:52
Video thumbnail
අපි නැකැත් පත්‍රයක් දුන්නම රට ජෑම් වෙන්නේ නෑ..ආණ්ඩුවට දුන් කාලය ඉවරයි..l Dilith Jayaweera
04:16
Video thumbnail
පොලිසියත් එක්කද මේ බරටම ඩීල් දාන්නේ..?"සර්ට ඉෂානිගේ වැඩේ කරලා දෙන්නම්.."
05:06
Video thumbnail
ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කිව්ව කතාව.."මට හිතුනා අපිට යම් තැනක් මිස් වුණාද කියලා"
04:33
Video thumbnail
විපක්ෂයේ එදා අනතුරු ඇගවීම අද ඇත්තක් වෙලා..තෙල් සමාගම් 3ක් තෙල් ලබාදීම සීමා කරලා තියෙන්නේ
03:05
Video thumbnail
"වැඩමවා වදාළ වනචාරී මහා සංඝරත්නයෙන් අවසරයි"මිහින්තලේ හිමි බණ කියන්න අවසර ගත් හැටි
02:46
Video thumbnail
හතරවටින්ම වේගපන්දු ක්‍රීඩකයන් සොයන මාලිංග..සනත්, ධම්මික ඇතුළු ප්‍රබලයින් සෙට් එකක්ම ඇවිත්
03:21
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53