AFC Banner
Empty Ad
Empty Ad

වී හා සහල් තොග ගැන වාර්තාව අද ජනපතිට

රට තුළ පවතින වී හා සහල් තොග සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සකස් කළ වාර්තාව ජනාධිපතිවරයා වෙත අද (28) දිනයේ භාරදීමට නියමිතයි.

අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පිහිටි සහල් මෝල්වල සහල් හා වී තොග ප්‍රමාණයන් පිළිබඳ දත්ත ලබාගැනීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් ඊයේ (27) සහ පෙරේදා (26) යන දිනවල දී සිදු කරනු ලැබුවා.

වෙ‍ළෙඳපොළ තුළ නාඩු තුළු සහල් වර්ග කිහිපයක හිඟයක් පවතින පසුබිමක ජනාධිපතිවරයා විසින් මෙම උපදෙස් ලබා දී තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?