විස්සට සහාය දුන් අරවින්ද් කුමාර් පක්ෂයෙන් දොට්ට

පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද් කුමාර් කඳුරට ජනතා පෙරමුණන් ඉවත් කර ඇත.

20වැනි සංශෝධනයට සහාය දීම මත ඔහුට එරෙහිව පක්ෂයෙන් පැවැත් වූ විනය පරීක්ෂණයකින් පසුව මෙම තීන්දුව ගෙන ඇතැයි සමගි ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨයෙක් පැවැසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය ගැන තීන්දුව ගනීමේ බලය සමගි ජනබලවේගයේ නායකත්වයට දී ඇතැයි ද ඔහු සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?