විස්සට කලින් දිනයක් නොදුන්නෝත් සජිත් වැඩේ මඟ හරිනවා – අකුදි (වීඩියෝ)

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් මැයි 20 වන දිනට පෙර නායකයින් දෙදෙනා අතර විවාදය සඳහා දිනයක් ලබා නොදෙන්නේ නම් ඔහු එම විවාදය මඟ හරින බවට තමන් විශ්වාස කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.

අනුර කුමාර දිසානායක මේ බව සඳහන් කළේ ඊයේ (07) රාත්‍රියේ දසත සහ සුප්‍රීම් ඔස්සේ සජීවීව විකාශය වූ ‘ප්‍රහාරය’ දේශපාලන වැඩසටහනට එක්වෙමින්.

මෙහිදී අනුර කුමාර දිසානායක වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ මැයි 20 වන දිනට පෙර නායකයින් දෙදෙනා අතර විවාදයට දිනයක් ලබා නොදුනහොත් එම විවාදය අත්හරින නමුත්, පක්ෂ දෙකේම ආර්ථික කමිටු අතර විවාදය තව දුරටත් විවෘතව තබන බවයි.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සහභාගී වූ ‘ප්‍රහාරය’ වැඩසටහන පහතින් නරඹන්න.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
1
+1
1
+1
0
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34