විෂ ශරීර ගතවීම් හේතුවෙන් රෝහල් ගතවන සංඛ්‍යාව ඉහළට

පසුගිය කාලය පුරා විෂ ශරීර ගතවීම් හේතුවෙන් රෝහල් ගතවන සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වෛද්‍යවරුන් පවසනවා.

පෙර වසරවල එම සංඛ්‍යාව පනස්දහසක් ලෙස වාර්තා වුවද 2019 වසරේ දී අසූදහසක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී හෙළිකෙරුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
1
+1
1
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?