spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

විශේෂ පොලිස් මෙහෙයුමකදි 23ක් අත්අඩංගුවට

ඊයේ (11) රාත්‍රී මරදාන, දෙමටගොඩ සහ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශවල විශේෂ සෝදිසි මෙහෙයුමක් සිදු වූණා.

එහිදී සැකකරුවන් 23ක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙහිදී වරෙන්තුකරුවන් සහ මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි සැකකරුවන් මේ අතර සිටින අතර ඔවුන් වයස අවුරදු 23ත් 54ත් අතර වයසේ පසුවන පිරිසක්.

මොවුන් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?