Empty Ad
AFC Banner
Empty Ad

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට හා උපකාරක පංති ගුරුවරුන්ට මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

එළඹෙන 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ දී රාජ්‍ය විශ්ව විද්‍යාලවල කාර්ය මණ්ඩල සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඡන්දට ලබාදීමට හැකිවන අයුරින් නිවාඩු ලබාදීමට ක්‍රියාකරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

එමෙන්ම 2006 මැයි 31 වන දිනට උපන් වයස අවුරුදු 18 සම්පූර්ණ තරුණ ඡන්දහිමියන්ගේ නම් ද ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත්ව ඇති බැවින් ද උසස් පෙළ උපකාරක පංතිවලට සහභාගීවන සිසුන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා නොවන අයුරින් උපකාරක පංති යොදාගැනීමට කටයුතු කරන ලෙසට උපකාරක පංති කළමණාකරුවන්ගේ සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව එම කොමිෂන් සභාව දැනුම් දෙනවා.

3 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිමි නමක් ලොකු තැනට සුද්ද සිංහලෙන් අමතයි
03:31
Video thumbnail
අද රෑ 12න් පස්සේ ෆිනෑන්ස් නොගෙවපු වාහන ඔක්කොම උස්සනවා - හෙළිදරව්ව මෙන්න
06:41
Video thumbnail
බුත්තල හොල්ලපු ජනපතිගේ සුපිරි කතාව - ගමේ වැඩ කරන්න බලය අපිට දෙන්න
45:35
Video thumbnail
ජනපති අනුර කුමාර සහභාගීවන බුත්තල ජනතා රැලිය - සජීවීව
02:51:09
Video thumbnail
නියෝජ්‍ය ඇමති රාජපක්ෂලාගේ පලු අරිද්දී නිවේදකයා ඇමතිගේ කතාව නවත්වයි - මේ මොකක්ද මේ වෙන්නේ
14:50
Video thumbnail
පොහොට්ටුව ආණ්ඩුවේ සායම යවපු හැටි
15:31
Video thumbnail
මොනවා වුණත් මහින්ද මහත්තයා හැමදාමත් ඉන්නේ හදවතේ
00:22
Video thumbnail
රනිල් හදිසියේ අදත් ජාතිය අමතයි - මියන්මාරය ගැන රනිල් සංව්දී වෙයි
04:29
Video thumbnail
අසේල - විමල්ට කනේ ඇබ ගහගන්නම දෙසයි
05:34
Video thumbnail
කොළඹ 07 හොල්ලපු විමල්ගේ සෙට් එක - තත්ත්වය බරපතලයි - පොලිසියත් කැඳවයි
11:13

?