විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට හා උපකාරක පංති ගුරුවරුන්ට මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක්

එළඹෙන 14 වනදා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ දී රාජ්‍ය විශ්ව විද්‍යාලවල කාර්ය මණ්ඩල සහ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ඡන්දට ලබාදීමට හැකිවන අයුරින් නිවාඩු ලබාදීමට ක්‍රියාකරන ලෙස විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත දැනුම් දී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරනවා.

එමෙන්ම 2006 මැයි 31 වන දිනට උපන් වයස අවුරුදු 18 සම්පූර්ණ තරුණ ඡන්දහිමියන්ගේ නම් ද ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත්ව ඇති බැවින් ද උසස් පෙළ උපකාරක පංතිවලට සහභාගීවන සිසුන්ට ද ඡන්දය ප්‍රකාශ කිරීමට බාධා නොවන අයුරින් උපකාරක පංති යොදාගැනීමට කටයුතු කරන ලෙසට උපකාරක පංති කළමණාකරුවන්ගේ සහ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටින බව එම කොමිෂන් සභාව දැනුම් දෙනවා.

3 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56