විශ්ව රූ රැජින කිරුළ ඇමරිකාවට

71 වැනි විශ්ව රූ රැජින ලෙස කිරුළු පැළඳීමට අමෙරිකාවේ බොනී ගේබ්‍රියෙල් (R’Bonney Gabriel) සමත් වූණා.

පසුගිය වසරේ මිස් ඇමරිකා කිරුළ දිනාගත් පළමු පිලිපීන-ඇමරිකානු ජාතිකයා බවට පත් වූ Gabriel, වෙනිසියුලාවේ Amanda Dudamel සහ ඩොමිනිකන් ජනරජයේ Andreína Martínez අභිබවා කිරුළ ලබා ගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තරඟයට රූ රැජිනියන් 84 දෙනෙකු පිවිස සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

දෙවන ස්ථානයට වෙනිසියුලාවේ Amanda Dudamel පත්වූ අතර තුන්වන ස්ථානය ඩොමිනිකන් ජනරජයේ Andreina Martinez ට හිමිවුණා.

කිරුළ දිනාගත් ගේබ්‍රියෙල් විලාසිතා නිර්මාණකාරිණියක්, නිරූපිකාවක් මෙන්ම මැහුම් උපදේශිකාවක් ලෙස කටයුතු කරනවා.

ඇය උතුරු ටෙක්සාස් විශ්ව විද්‍යාලයෙන් විලාසිතා නිර්මාණකරණය පිළිබඳ උපාධියක් ද ලබා සිටින බවයි විදෙස් මාධ්‍යවල දැක්වෙන්නේ,

රූ රැජින තරඟය ජයග්‍රහණය කළ පළමු පිලිපීන සම්භවයක් සහිත ඇමරිකානු තරුණියයි.

ලොව පුරා සිටින කාන්තාවන් 84 දෙනෙකු කිරුළ සඳහා තරඟ වදින මෙම තරඟය පැවැත්වුණේ ලුසියානා හි නිව් ඔර්ලියන්ස් හි දියි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34