ලබන සතියේ විශ්වාසභංගය පාර්ලිමේන්තුවට ගේනවා. විපක්ෂ නායක කියයි. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රාජපක්ෂ පවුල පන්නා දැමීමට විශ්වාසභංගය ලබන සතියේ පාර්ලිමේන්තුවට ගෙන එන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
ඒ සමගි බල පා ගමනේ පස්වන දිනයේදීය. එනම් අප්‍රේල් මස 30 වන දිනදීය. එහිදි එ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කර සිටියේ විශ්වාසභංගයට චන්දට දෙන විදියෙන් රාජපක්ෂලාට සැබෑ ලෙසම විරුද්ධ කවුද යන්න හදුනා ගත හැකි බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
9













