මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළ සිව්වන වසරේ ඉගෙනුම ලබන සරසවි සිසුන් 25,000 කට මුලින්ම කොවිඩ් මර්ධන එන්නත ලබාදෙන ලෙස සෞඛ්‍ය අංශ වලින් ඉල්ලීමක් කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසනවා.
මේ අනුව මුලින්ම අවසන් වසර සිසුන් එන්නත්කරණය කර අධ්‍යන කටයුතු ආරම්භ කිරීමත් පසුව පියවරෙන් පියවර තෙවන සහ දෙවන වසර වල සිසුන් එන්නත්කරණයට සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
81













