AFC Banner
Empty Ad
Empty Ad

විවාදයට හරියටම දිනයක් දෙන්න නලින්, නලින්දට ලියයි

සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය අතර පැවැත්වීමට නියමිත ආර්ථික කමිටු විවාදය සඳහා යෝජනා කර ඇති දින අතුරින් එක් දිනයක් විවාදය වෙනුවෙන් ලබාදෙන ලෙස සමගි ජන බලවේගයේ විවාද සම්බන්ධීකාරක පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර ජාතික ජන බලවේගයට දැනුම් දෙනවා.

ජාතික ජන බලවේගයේ සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස වෙත ලිපියක් යොමුකරමින් මේ බව දන්වා තිබෙනවා.

අදාළ ලිපිය මඟින් මන්ත්‍රීවරයා වැඩිදුරටත් දන්වා ඇත්තේ අදාළ විවාද පිළිබදව සැලසුම් සකස් කිරීම (නාලිකාව හෝ නාලිකා තෝරාගැනීම, මැදිහත්කරුවන් පිළිබදව තීරණය කිරීම ආදී කරුණු) සඳහා වූ සාකච්ඡාවකට යළිත් ඇරයුම් කරන බවයි.

අදාළ ලිපිය පහතින්.

01 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
13
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?