විල්පත්තුව ජාතික වනෝද්‍යානයේදී සිදුවුණු තිරිසන් වැඩක්

විල්පත්තුව ජාතික වනදෝන්‍යනයේදි ගැබ්බර මුව දෙනෙකු ඝාතනය කළ දඩයක්කරුවන් දෙදෙනෙකු අද (14) ඔලුගොල්ලෑව වැව් ඉස්මත්තේදි බෝර දොළහේ තුවක්කුවක් හා මස් සමග විලච්චිය වන ජිවි කාර්යාල නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබේ .

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ විලච්චිය,බෝගස් හන්දිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30 හා 35 හැවිරිදි පුද්ගලයන් දෙදෙනෙකි.

මෙම පුද්ගලයන් දෙදෙනා විල්පත්තුව ජාතික වන උද්‍යානයේ සැරිසැරු ගැබ්බර මුව දෙනෙකු ඝාතනය කොට ගැබිණි මුව දෙනගේ මස් කිලෝ 30 ක් හා මුව දෙනගේ කුසතුල සිටි පැටවාද රැගෙන යමින් සිටියදි ඔලුගොල්ලෑව වැව් ඉස්මත්තේදි වනජීවි නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

සැකකරුවන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.

විලච්චිය අඩවි ආරක්ෂක එච්.එස්.එච්.විරසිංහ මහතාගේ උපදෙස් මත වනසත්ව නියාමක ඩබ්.එම්.ජේ.සදනුවන් මහතා විසින් මෙම දඩයක්කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ .

fd2ae570 e4ba 4000 a4ef 14e8ea5631ba
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපේ අභියෝගය වුණේ සුපිලිපන්න රාජ්‍ය සේවයක් ඇති කිරීම - කළ වෙනස නන්දික කියයි
05:41
Video thumbnail
සුසන්තිකා ජයසිංහට යකා නගියි - ඔයාලා ක්‍රීඩාව කෑවා..බොරු නොකියා කටවහන් පැත්තකටවෙලා ඉන්න
10:35
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ.
01:43
Video thumbnail
බේරුවල මුහුදු තීරයට තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:30
Video thumbnail
ජනප්‍රිය නළු අර්ජුන්, නාමල් ඉදිරියේ කළ සුපිරි කතාව - දුවන්න පුළුවන් ශක්තිමත් අශ්වයෙක් ඉන්නේ
03:14
Video thumbnail
බේරුවල මුහුදු තීරයට විශාල තල්මසෙකුගේ සිරුරක් ගොඩගසා ඇති අයුරු
00:54
Video thumbnail
විධායකයට බෑ අධිකරණයට ඇඟිලි ග#න්න - ස්වාධීනව තමන්ගේ තීරණ ගන්න ඉඩදෙන්න
12:24
Video thumbnail
විපක්ෂයේ වැඩවලට අධිකරණය බාධාවෙලා - එකතු වුණා කියලා අඟවලා කරන්නේ හොරගල් ඇහිලීමක්
02:40
Video thumbnail
ඊශ්‍රාලයට යන්න හිතනවනම් මෙන්න ඔයාට සුබ ආරංචියක් - රැකියා, වැටුප්, වීසා ගැන සම්පූර්ණ විස්තරය
04:40
Video thumbnail
පෝළිමේ ගිහින් දුන්නා නේද අනුරට - අද ගොවි ජනතාව ඉල්ලන් කනවා
14:27