විරෝධතා පාගමනක නිරත වූ 5 දෙදෙනෙකු අත්අඩංගුවට

වසන්ත මුදලිගේ සහ පුජ්‍ය ගල්වැව සිරිධම්ම හිමි නිදහස් කරන ලෙස ඉල්ලා පානදුරේ පැවති විරෝධතාවයේදී 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.