AFC Banner
Empty Ad
Empty Ad

විරෝධතාවයකට පොලිසියෙන් ජල හා කඳුළු ගෑස් ප්‍රහාර

ජන අරගල ව්‍යාපාරය විසින් පිටකොටුව ප්‍රදේශයේ අද (20) දින පවසත් වූ විරෝධතාවක ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා එය විසුරුවා හැරීමට පොලිසියෙන් මෙලෙස ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
4
+1
0
+1
2
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?