ජන අරගල ව්‍යාපාරය විසින් පිටකොටුව ප්‍රදේශයේ අද (20) දින පවසත් වූ විරෝධතාවක ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එහිදී ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීම සඳහා එය විසුරුවා හැරීමට පොලිසියෙන් මෙලෙස ජල ප්‍රහාර සහ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළ බවයි වාර්තා වන්නේ.













