විරාට් කෝලි ආසියානු කුසලාන තරගාවලිය අහිමි වෙයි

විරාට් කෝලි ආසියානු කුසලාන සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.ඒ ඔහුගේ අතෙහි මැණික් කටුවෙහි ඇති වූ ආබාධයක් හේතුවෙන්.ඔහු වෙනුවට ඉන්දීය කණ්ඩායමට ෂුබ්මාන් ගිල් කැඳවීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?