විරාට් කෝලි ආසියානු කුසලාන තරගාවලිය අහිමි වෙයි

විරාට් කෝලි ආසියානු කුසලාන සංචිතයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ.ඒ ඔහුගේ අතෙහි මැණික් කටුවෙහි ඇති වූ ආබාධයක් හේතුවෙන්.ඔහු වෙනුවට ඉන්දීය කණ්ඩායමට ෂුබ්මාන් ගිල් කැඳවීමට නියමිත බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.