විමල්-පොහොට්ටු අවුල ගැන එස්.බී. මාධ්‍ය හමුවක..

පෙරමුණක් තුල දේශපාලන කරන ආකාරය පිලිබදව සියළුම දෙනාට තියෙන අත්දැකිම් අඩුකම සහ අනවබෝධය බව නුවරඑලිය දිස්ත්‍රික් පා.ම එස්.බි.දිසානායක මහතා පැවසිය.

එස්.බි.දිසානායක මන්ත්‍රිවරයා ඒ බැව් කියා සිටියේ (13) දින ගිනිගත්හේන පක්ෂ කාර්යයාලයේ පැවති මහජන දිනයෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිණි.

මෙහිදි වැඩි දුරටත් අදහස් දැක් වු එස්.බි.දිසානායක මහතා කියා සිටියේ.

පෙරමුණක් තුල දේශපාලන කරන ආකාරය පිලිබදව සියළුම දෙනාට තියෙන අත්දැකිම් අඩුකම සහ අනවබෝධය.

පක්ෂයක් ඇතුලේ විවිධ මත තියෙනවා, පක්ෂයක් ඇතුලේ සාකච්ඡා කරලා ගන්නා මතය තමයි එලියට අරගෙන එන්නේ.

පෙරමුණක පක්ෂ ගණනාවක් එකතු වෙලා කටයුතු කරනකොට , පක්ෂ පක්ෂ අතර අනන්‍යතාවයක් තියෙනවා.

විරවංශගේ පක්ෂයෙත්, පොදු ජන පෙරමුණෙත් ,කොමියුනිස්ට් පක්ෂයෙත් , ඒ අයට අනන්‍ය වු ප්‍රතිපත්ති සහ වැඩ පිලිවෙලවල් තියෙනවා.

පෙරමුණ තුල යම් කිසි මතවාදයක් ඇති වුවහොත් ඒක පෙරමුණ තුල සාකච්ඡා කරන්න ඕනි.

පක්ෂයක් තුල කටයුතු කරන අයුරු සහ පෙරමුණක් තුල කටයුතු කරන අයුරු පිලිබදව තියෙන අනවබෝධය තමයි මේකට හේතුව.

ඒ ප්‍රශ්න ජනාධිපතිතුමා සහ අගමැතිතුමා ඇගට අරගෙන නැ.

දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රිතුමා අපේ පක්ෂයට විශාල ශක්තියක්, එතුමාට තරුණ බලයක් , මුල්‍ය ශක්තියක් තිබුණ අපිට හිටිය හොද සගයෙක්.

නමුත් ඔහු ගැටුණේ අපේ පක්ෂයේ හිටපු ජෙෂ්ඨ සමාජිකයෙක් එක්ක.

ඒ ගැටුමේදි වෙඩි හුවමාරුවක් සිදු වුණා, එක්කෙනෙක් දෙන්නෙක් මරුණා, ඒක බරපතල මිනි මරුම් පිලිබදව කාරණයක්.

අධිකරණයට ගියාම ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණය දේශපාලන පලි ගැනිමක් කරා කියලා කියටවත් කියන්න බැ.

ඒක ස්වාධින අධිකරණයකට කරන බලවත් අපහසයක්. වරදක්.

නමුත් ඒ අධිකරණ තින්දුවේ අඩුවක් මන් දකිනවා, එම නඩුව විභාග වෙද්දි  පළමු වෙඩි ප්‍රහාරය එල්ල වෙන්නේ දුමින්ද සිල්වට.

මෙම මාධ්‍යය සාකච්ඡාවේදි එස්.බි දිසානායක මහතා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යය මිල අඩු කිරිම, වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරිම යන කරුණු පිලිබදව අදහස් දැක් විය.

– හැටන් රංජිත් රාජපක්ෂ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07
Video thumbnail
Breaking News
02:36
Video thumbnail
මධ්‍යම කඳුකරය ගැන ජනපති සංවේදී වෙමින් කිව්ව කතාව
02:21


?