විභාග සහතිකපත් එක්දින සේවය අද සිට අත්හිටුවයි

05 වසර ශිෂ්‍යත්ව සහ උසස් පෙළ විභාග කටයුතු සහ කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් විභාග සහතිකපත් නිකුත් කිරීමේ එක්දින සේවය අද සිට තාවකාලිකව අත්හිටුවනු ලබනවා.

නැවත දැනුම් දෙන තුරු එය බලාත්මක වනු ඇති.

කෙසේවෙතත් මාර්ගගත ක්‍රමයට තවදුරටත් අයදුම් කල හැකියි.

all media copy page 001
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?