විපක්ෂ නායක සජිත්, මන්ත්‍රී මරික්කාර් සමඟ ගංවතුරේම කොළොන්නාවට සහන අරන් යයි (ඡායාරූප)

අයහපත් කාලගුණ තත්ත්වය කොළොන්නාව ආසනයට බලපෑ අධික ගංවතුරින් අවතැන් වූ ජනතාවට සහන සැලසීම සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (30) එක්ව සිටියා.

විපක්ෂ නායකවරයා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් ද මෙම අවස්ථාවට එක්ව සිටි අතර, විපක්ෂ නායකවරයාගේ මැදිහත්වීමෙන් ආපදාවට පත්වූවන්ට සහන සැලසීමට බෝට්ටු දෙකක් ලබාදෙනු ලැබුවා.

එම බෝට්ටු දෙක උපයෝගී කර ගෙන කොළොන්නා ප්‍රදේශයේ ජනතාවට පිසූ ආහාර සහ ජල බෝතල් ලබාදීම ද සිදුකෙරුණේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයාගේ මූලිකත්වයෙන්.

අවතැන් ජනතාවට බෙදාදීමට පිසූ ආහාර සහ ජල බෝතල් ලබාදීම සිදුකරන ලැබුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් විසින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
11
+1
3
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?