විපක්ෂ නායක කාර්යාලයෙන් පශ්චාත් සුළි කුණාටු ප්‍රතිසාධන වැඩසටහන්

පෞද්ගලික පරිත්‍යාගශීලීන්ගේ අරමුදල් හරහා පශ්චාත් සුළි කුණාටු ප්‍රතිසාධන වැඩසටහන් ආරම්භ විපක්ෂ නායක කාර්යාලය කටයුතු කරන බව දැනුම් දෙනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් පවසන්නේ රට පුරා සිටින ශ්‍රී ලාංකික ජනතාව විඳින දුෂ්කරතා යම් ප්‍රමාණයකට සමනය කිරීම වෙනුවෙන් හෙට (01) දිනයේ සිට මෙම වැඩසටහන් ආරම්භ කරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?