විපක්ෂ නායකයාගෙන් සංවර්ධන නිලධාරීන්ට සහතිකයක්

බීජ පොහාරවලට සහන මිලක් සහ ස්ථාවර මිලක් ලබා නොදීම හේතුවෙන් මේ වන විට සෑම ගොවියෙක්ම අසරණ වී ඇති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

එමෙන්ම ධීවරයින්ට ලබා දෙන බවට පැවසූ සම්පත් හා සහන ද මේ වන විට පවා කප්පාදු කර ඇති බවට විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ බව කියා සිටියේ අද (16) සංවර්ධන නිලධාරීන් සමග පැවැති සාකච්ඡාව අතරතුරදී යි.

එහිදී විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ සංවර්ධන නිලධාරීන්ගේ මුහුණදී සිටින ගැටළු සම්බන්ධයෙන් දිගින් දිගටම පාර්ලිමේන්තුවේ දී හඬ නගන බවත්, රජය අද වන විට උපාධිධාරීන් වින්දිතයන් බවට පත් කර ඇති බවත්, මොවුන් නියෝජනය කරමින් පාර්ලිමේන්තු ගිය අය පවා උපාධිධාරීන් අමතක කර තිබුණද සමගි ජන බලවේගය මේ වෙනුවෙන් සටන් කරන බව විපක්ෂ නායකවරයා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝක කුසලාන පහස නොවිදම කදුළු සලමින් පිටියට සමුදුන් ක්‍රිස්ටියානෝ රොනල්ඩෝ - උණුසුම්වන ෆිෆා තරඟය
01:48
Video thumbnail
හිරේ ඉන්න අය ආරක්ෂා කරන්නේ දේශපාලන චරිත සම්බන්ධවෙලා - කළු ආර්ථිකයක් තියෙනවා
05:57
Video thumbnail
රතනපුර පොලිසිය භූමිතෙල් යොදා ධාවනය වන බස් සේරම වටලයි - උඹලා බාගෙට දාලා ගහන්නේ ඇයි ?ගඳ එනවනේ පුතා
10:28
Video thumbnail
ලංකාවේ ප්‍රථම උණුසුම් වතුර සහිත මහජන පිහිනුම් තටාකයට මුල්ගල් තබයි - සිරකරුවන් ගැන කිව්ව සුපිරි කතාව
12:21
Video thumbnail
චාමර සම්පත් කිව්ව දේට ප්‍රසාද් සර්ටත් හොඳටම හිනා
00:47
Video thumbnail
නිලධාරින් ඇතුළට වෙ#ඩි තිබ්බ හේතුව කොමසාරිස් ජෙනරාල් හෙළිකරයි
01:26
Video thumbnail
බන්ධනාගාර නිලධාරින් හා රැඳවියන් බලන්න ගිය නලින්ද
00:59
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි
00:19
Video thumbnail
කුලී නිවසක තිබී වයස අවු: 26ක තරුණියකගේ නිසල සිරුරක් හමුවෙයි
00:42
Video thumbnail
යතුරුපැදියේ ඇවිත් පාසල් සිසුවිය හ#පා යුවළ පළා ගිය හැටි - තුවාලද කියලවත් බලන්නේ නෑනේ ?
00:42