AFC Banner
Empty Ad
Empty Ad

විපක්ෂ නායකගෙන් විශේෂ නිවේදනයක්

සමගි ජන බලවේගය සහ එම පක්ෂයේ මැති ඇමතිවරු ආණ්ඩුව සමඟ එක්වීමට සූදානමින් සිටින බවට අසත්‍ය පුවතක් පැතිර යමින් තිබෙන බව එම පක්ෂයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු විපක්ෂ නායකවරයා පවසන්නේ එම පුවත පිළිකුලෙන් යුතුව හෙළාදකින බවයි.

එමෙන්ම අදාළ පුවත ආණ්ඩුවට හිතැති කණ්ඩායමක් විසින් නිර්මාණයකර සමාජ ගතකර ඇති බවයි අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ.

විපක්ෂ නායකවරයා නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්.

01 2
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?