AFC Banner
Empty Ad
Empty Ad

විපක්ෂය බාල්දියක් පෙරළන්න සූදානමින්

අද (18) පැවැත්වෙන පාර්ලමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදී දේශපාලන පළිගැනීම් පිළිබඳ ජනාධිපති කොමිෂන් වාර්තාව ඉදිරිපත් කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටීමට විපක්ෂය තීරණය කොට ඇති බව වාර්තා වෙනවා මෙම රැස්වීම දහවල් 12ට පැවැත්වේ.එම වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලා සිටීමටද විපක්ෂය තීන්දු කොට ඇති බව වාර්තාවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?