විපක්ෂයේ හිස් වූ පුටුවට සමඟියෙන්ම අලුත් නමක්

සමඟි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස කටයුතු කළ මුහමුදු ඉස්මයිල් මුත්තු මුහම්මදු පසුගියදා පාර්ලිමේන්තු මන්ත්‍රීධුරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා සමගි ජන බලවේගය විසින් නෙයියා තම්බි මරික්කාර් මොහොමඩ් තාහීර් නම් කර තිබෙනවා.

සමගි ජන බලවේගය විසින් ඔහුව නම් කිරීමෙන් අනතුරුව නැතිව්ර කොමිෂන් සභාව විසින් ඔහුගේ නම ගැසට් කර ඇති බව වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
4
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?