විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ගැන අවසන් තීරණයක් තවම නැහැ – අධිකරණ ඇමති

ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවීම දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් රජය අවසන් තීරණයක් ගෙන නොමැති බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නිතීඥ හර්ෂණ නානායක්කාර පවසනවා.

ඔහු මේ බව සඳහන් කළේ අද (11) පාර්ලිමේන්තුවේ දී විපක්ෂනායකවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ සම්බන්ධයෙන් නීතිඥ සංගමය ඇතුළු පාර්ශව රැසකගේ අදහස් සහ යෝජනා ඉදිරිපත් වී ඇති බවට පෙන්වා දෙන අමාත්‍යවරයා සඳහන් කළේ, එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව කැබිනට් මණ්ඩලය විසි න මේ සමබ්ද්නහෙය්න් අවසන් තීරණයකට එළඹෙන බව අධිකරණ අමාත්‍යවරයා සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මාපලගම සලිත කළ නිසල සිරුර
00:33
Video thumbnail
ආණ්ඩුව පටන්ගත්තු වාරිමහිමට මාස ගාණකට පසු වෙලා තියෙන විනාශය
01:01
Video thumbnail
ඝා#නයකට පැමිණි සැකකරුවෙක්ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
00:42
Video thumbnail
පරාජිත දේශපාලන කඳවුර ඥානසාර හිමිගේ ජම්පරයේ එල්ලිලා ගේම් ගහන්න හදනවා
08:22
Video thumbnail
ඉන්ධන, තාප බලාගාර මාෆියාවේ ඒජන්තකරුවෙක් වෙලා - මේක බරපතළ අසාධාරණයක්
09:41
Video thumbnail
මේක පාර්ලිමේන්තුවේ කියන්න මට වරමක් නෑ - අපේ කතා කිරීමේ අයිතිය නතර කරනවා
05:10
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන ජනපතිතුමා මහානායක හාමුදුරුවරුන්ට කිව්ව දේ..
12:23
Video thumbnail
හදිසි පරීක්ෂාවකදී ඝා#නයකට පැමිණි සැකකරුවෙක් ටී - කටස් ගිනි අවියක් සමඟ කොටුවෙයි
01:01
Video thumbnail
ටෝම්පච කෙළින්න එපා - වී කිලෝවකට රු.150ක් අපි ඉල්ලුවේ නෑ
04:02
Video thumbnail
"ඊළඟට ජම්පරේ අන්දන්නේ මට කියලා තිබ්බා"ඉදුරාගල දම්ම රතන හිමිගෙන් ප්‍රබල අනාවරණයක්
27:22