විදේශ විනිමය අර්බුදයට මහ බැංකු අධිපති හේතු කියයි

ආර්ථික බංකොලොත්භාවය සම්බන්ධයෙන් කරුණු වාර්තා කිරීම සඳහා පත්කරන ලද විශේෂ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවට මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා කැඳවනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වූ කාරක සභාවේදී මහ බැංකු අධිපතිවරයා විදේශ විනිමය අර්බුදයට හේතු අනාවරණ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?