විදේශ කටයුතු අමාත්‍යාංශයට අලුත් ලේකම්වරියක්

විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරිය ලෙස අරුණි විජේවර්ධන පත් කර ඇති බව වාර්තා වනවා.

ඇය මීට පෙර 2000 සහ 2001 අතර කාලය තුළ මැලේසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරිය ලෙසත් 2005 සිට 2007 දක්වා ඔස්ට්‍රියාවේ ශ්‍රී ලංකා තානාපතිනිය ලෙසත් සේවය කර තිබෙනවා.

මේ අතර විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස පසුගිය දා මහාචාර්ය ජී.එල්. පීරිස් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !