විදේශ ඇමති ඉස්ලාමීය සහයෝගීතා සංවිධානය හමුවෙයි

විදේශ ඇමති අලි සබ්‍රි සෞදි අරාබියේ ඉස්ලාම් සහයෝගීතා (OIC) සංවිධානයේ මහලේකම් HE Hissein Brahmin Taha හමුවී සාකච්ඡා කර තිබෙනවා.

බහුපාර්ශ්වික සංසදවල සහයෝගයෙන් කටයුතු කිරීමට එකඟ වූ අතර මානුෂීය සහ ආර්ථික සහාය ද ඉල්ලා සිටි බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

රැස්වීම අතරතුර, දෙපාර්ශ්වයම ශ්‍රී ලංකා රජය අතර සහයෝගිතාව වැඩි දියුණු කිරීමේ අපේක්ෂාවන් සාකච්ඡා කර තිබෙනවා.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාවේ ආර්ථික ප්‍රකෘතිය සඳහා ගෙන ඇති පියවර පිළිබඳව විදේශ අමාත්‍යවරයා මහලේකම්වරයාට පැහැදිලි කර තිබෙනවා.

මේ අතර විදේශ අමාත්‍යවරයා මදීනා ආණ්ඩුකාර ෆයිසාල් බින් සල්මාන් බින් අබ්දුල්අසීස් අල්-සෞද් හමුවී සාකච්ඡා කර තිබෙනවා.

ඵලදායීව පැවති මෙම හමුවේදී මූලික වශයෙන් අවධානය යොමු වූයේ කලාපයේ ශ්‍රී ලාංකිකයින් සඳහා වැඩි රැකියා අවස්ථා, ආයෝජනය කිරීම සහ ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ශ්‍රී ලංකාවේ පවතින අවස්ථාවන් පිළිබඳව බවයි ඔහු ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් වෙනුවෙන් කාන්තාවෝ මහ ජන ගඟක් හෝමාගමට එයි - "අනාගත නායකයට..ජයවේවා !"
01:06
Video thumbnail
යුවතියෝ ජන ගඟක් පේලි ගැසෙමින් නාමල් රාජපක්ෂ බලන්න හෝමාගමට...
00:51
Video thumbnail
ඩෙංගු නිසා ගමක් යකා නටයි කොළොන්නාවේ උණුසුම් තත්ත්වයක් - අවු:15ක් තිස්සේ..ඔයාලා චණ්ඩිකම් දානවා
07:59
Video thumbnail
පොලිස් නිලධාරීන්ගේ මේ හැසිරීම් අනුමත කළ හැකිද..?
02:47
Video thumbnail
ජාත්‍යන්තරය ජයගත් මහේන්ද්‍ර පෙරේරා සතුට වචනවලට පෙරලුව අයුරු - OMG..Super Amazing Feeling..
02:15
Video thumbnail
"අපේ දුක දැක්කේ සජිත් මහත්තයා විතරයි" - තරුණයෙක් සහ තරුණියක් සජිත්ට දුන්නු ක්‍රෙඩිට් එක..
01:02
Video thumbnail
රු. කෝටි 20කට අධික හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් එක්ක ගුවන් මගියෙක් කටුනායකින් මාට්ටු
01:37
Video thumbnail
කිරිදිඔයේ දිය නෑමට ගිය හිමිනමක් දියේ ගි# අපවත් වෙයි - දානයකට ඇවිත් අත්වූ ඛේදනීය ඉරණම
01:04
Video thumbnail
කුණු ගොඩකින් වැසුණු මාපලගම බස් නැවතුම්පොළ - ඩෙංගු මදුරුවෝ පිරිලා..කිසිම ක්‍රියාමාර්ගයක් නෑ
03:08
Video thumbnail
ශ්‍රී ලංකාවේ නම ලෝකයට අරන් ගිය ජපානයේ නුඩ්ල්ස් දන්සල - ජපන් ජාතිකකයෝ එක පෙළට දන්සලේ
02:01