විදෙස් මාධ්‍යවේදියෙකු ඇසු ප්‍රශ්ණය නිසා රනිල්ට යකා නගී

අමෙරිකාවේ සුප්‍රකට CNBC නාළිකාව සමග පැවැති සාකච්ජාවකදී එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කෝපයට පත්ව අදාළ නිවේදකයාට බැනවැදීමේ සිදුවීමක් ඊයේ සිදුවිය.

ඒ, අදාළ රූපවාහින් නීවේදකයා වික්‍රමසිංහ මහතාගෙන් කළ ප්‍රශ්න කිරීමේදීය.

එහිදී ඔහු විමසා සිටියේ ඔබ රාජපක්ෂවරුන්ට ඉවත් වන ලෙස කීවත්, වසර 30ක් තිස්සේ පරාජයට පත්වෙමින් එජාප නායකත්වය දරා සිටින ඔබ ඉවත් නොවන්නේ මන්ද කියාය.

එහිදී කෝපයට පත් වික්‍රමසිංහ මහතා ප්‍රශ්නය මගහරිමින් කියා සිටියේ සැතපුම් 4000ක් එපිටින් සිට ප්‍රශ්න නොඅසා ලංකාවට පැමිණ තමන්ගෙන් ප්‍රශ්න කරන ලෙසය.

https://youtu.be/KhB7EybLFFg
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
29
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?