AFC Banner
AFC Banner
Empty Ad

විදෙස් ගමන් බලපත්‍රය ගන්න නව මාර්ගගත ක්‍රමයක්

විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා නව මාර්ගගත ක්‍රමයක් හඳුන්වාදීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.

ඒ, අනුව එම දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිස විදෙස් ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා කල්තියා දිනයක් වෙන්කර ගැනීමේ හැකියාව පවතින බවයි වැඩබලන ආගමන විගමන පාලක ජනරාල් ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය අද පැවති මාධ්‍ය හමුවක දී සදහන් කළේ.

මෙම නව ක්‍රමවේදය අනිද්දා දිනයේ සිට ක්‍රියාත්මක වනවා.

ඒ, අනුව අනිද්දා (06) දිනයේ සිට; දෙසැම්බර් මාසයේ සහ ඊට ඉදිරි මාස සදහා දින වෙන්කර ගැනීමේ හැකියාව පවතින බවයි වැඩබලන ආගමන විගමන පාලක ජනරාල්වරිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?