AFC Banner
Empty Ad

විදුළි වෘත්තිය සමිති අද දහවල් විශේෂ සාකච්ඡාවක

අද දහවල් 12 ට ලංකා විදුළි බල මණ්ඩල මූලස්ථානයේදී සියලු විදුළි වෘත්තිය සමිති එක්ව සාකච්ඡාවක් කැදවීමට ලංකා විදුළිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබෙනවා.

ඒ සියයට 25 ක අධිභාර බද්දක් පැනවීමට අදාළ පනත් කෙටුම්පතට සේවක අර්ථ සාධක අරමුදල සහ විශ්‍රාම පාරිතෝෂික අරමුදල ඇතුළත් වන අයුරින් වගන්ති සකස් කිරීමට අණ්ඩුව ගෙන ඇති ක්‍රියාමාර්ගයට එරෙහිවයි.

ලංකා විදුළිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැදවුම්කරු රංජන් ජයලාල් මහතා කියා සිටියේ මෙම පනත පාර්ලිමේන්තුවට ගෙන එන්නේ නම් එය සශෝධනය කළයුතු බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?