AFC Banner
Empty Ad
Empty Ad

විදුහල් බිමේ ගසක් කැපූ විදුහල්පති අත්අඩංගුවට

හික්කඩුව ශ්‍රී සුමංගල මධ්‍ය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ විද්‍යාල භූමියේ තිබූ ගසක් කපා පිටස්තර පුද්ගලයෙකුට ලබාදීම හේතුවෙන් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි.

ප්‍රදේශවාසියෙකු සිදු කළ පැමිණිල්ලක් මත විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරෙන බවයි අප වාර්තාකරු ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?