විදුලි සැර වැදී පුද්ගලයෙකු ජිවිතක්ෂයට

පිටිගල, පට්ටියකන්ද, ප්‍රදේශයේ කුඹුරක,තිබී විදුලි සැර වැදීමෙන් මියගොස් ඇති පුද්ගලයෙකුගේ මළ සිරුරක්, හමුවී තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ ඉඳිපලේගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 54 හැවිරිදි පුද්ගලයක්.

මියගිය පුද්ගලයා ඊයේ (07) රාත්‍රියේ නිවසින් පිටව ගොස් ඇති අතර නැවත නිවසට නොපැමිණි බැවින් සොයා බැලිමේ දී විදුලි සැර වැදී මියගොස් සිටියදී හමුවී ඇතැයි පොලිසිය පවසනවා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පිටිගල පොලිස් ස්ථානය විසින් සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?