විදුලි කනුවකින් වැටි පුද්ගලයෙක් අවසන් ගමන් යයි

ජනාධිපතිවරයාගේ නිවස අසල ප්‍රදේශයේ විදුලි කණුවකට නැඟි පුද්ගලයකු ඉන් වැටී මිය ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ.
54 හැවිරිදි මෙම පුද්ගලයා අද මිරිහානේ පිහිටි ජනාධිපතිවරයාගේ නිවසට මීටර 400ක් පමණ දුරින් පිහිටි විදුලි කණුවකට නැඟ ඉන් වැටී මියගිය බව එම ආරංචි මාර්ග කියයි.
එම අවස්ථාවේදී පිරිසක් විදුලිය විසන්ධි කර ඇතත් ඔහු ඇද වැටී මිය ගොස් ඇති බව පොලිසිය තහවුරු කරයි. ඇද වැටීමෙන් පසු එම පුද්ගලයා කළුබෝවිල රෝහලට රැගැන ගොස් ඇති අතර ඔහුගේ ජීවිදය බේරා ගැනීමට වෛද්‍යවරුන් දැඩි උත්සාහයක් ගත්තද එය අසාර්ථක වූ බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.

May be an image of 7 people, people standing and road
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සලේ අත්අඩංගුවට ගැනීමට විරුද්ධව අත්සන් ලක්ෂයක්..ශානිටයි රවීටයි සුගීෂ්වරගෙන් සැර සත්තමක්
04:02
Video thumbnail
Praharaya | හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
01:30:10
Video thumbnail
තිරප්පන ප්‍රා.සභාවේ දැඩි උණුසුම් තත්ත්වයක්.."හුන්ඩුව ඇතුළේ සේරුවලින් හොරකම් කරනවා.."
15:12
Video thumbnail
ජනපතිට බැනලා හරියන්නේ නෑ..මෙයාලට අයිති පෙට්‍රල් ළිං නෑනේ..QR එක ඇත්තටම හොඳයි
02:28
Video thumbnail
කෝටි දෙකහමාරකට අධික ගංජා වගාවක් වටලයි..කොහොමද සරුවට හැදිලා තියෙන හැටි
01:22
Video thumbnail
වැල්ලවායේ ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝළිම්..දැන් එක දවසක ග#න තෙල් කළින් ගැ#වේ දවස් තුනකට
03:21
Video thumbnail
විශේෂ නිවාඩු දින දවසේ ගාල්ලේ නවතම තත්ත්වය මෙන්න - සමහර ආයතන පාළුවට ගිහිල්ලා
01:33
Video thumbnail
බණ්ඩාරගම වෙල්යායක හදිසියේම ඇතිවූ ගින්න - ළඟටවත් යන්න බෑ - අක්කර ගාණක් අළුවෙලා
01:05
Video thumbnail
ජනාධිපතිවරයා සහභාගී වන විශේෂ මාධ්‍ය හමුව 🔴 LIVE
21:31
Video thumbnail
ගෝඨාභය ගැන පාඨලීගෙන් ප්‍රබල හෙළිදරව්වක්..හමුදා බුද්ධි අංශ අන්තවාදි කල්ලි එක්ක සබඳතා තිබිලා..
03:30