විදුලිය විසන්ධි වූ අවස්ථාවේ නිවසක උඩුමහලක සිට විදුලි රැහැනක් ස්පර්ශ කරමින් සිටි 18 හැවිරිදි තරුණයෙකු, යළි විදුලිය සැපයීමත් සමග, විදුලි සැර වැදී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ, උඩතලවින්න ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු බවයි වාර්තා වන්නේ.

?