විදුලිය නැති නිසා බුකිය ඇවිලුනු හැටි..


නොසිතූ මොහොතක සිදුවූ විදුළි කප්පාදුව නිසා දිවයිනේ බොහෝ කාර්‍යාලව වල කටයුතු ඇණහිටියා.ඒ කාලය පුරාවටම රාජකාරි කළ නොහැකි නිසාවෙන් බොහෝ ආයතන සේවකයින් මුහුණු පොත පුරා අපූරු ආකාරයේ විවිධ සටහන් බෙදා හරිනවා අප දුටුවා.

එලෙස අන්තර්ජාලය පුරා හුවමාරු වෙන පෝස්ට් කිහිපයක් මේ විදියට ගෙන එන්න අපි හිතුවා .