විඩාබර ජීවිතයට වෙන් වූ දයාබර දහම් අඬහැරය, දසත “පන්සලේ බණ ගෙදර” අද

විඩාබර ජීවතයට වෙන් වූ දයාබර දහම් අඬහැරය, දසත “පන්සලේ බණ ගෙදර” අද පස්වරු 06.00 සිට දිවුලපිටිය, දෙල්වගුර ශ්‍රී සුගත මන්දිරාරාම විහාරස්ථානයේ දී පැවැත්වෙනවා.

පූජ්‍ය කත්නොරුවේ සිරිධම්ම හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන “පන්සලේ බණ ගෙදර” සඳහා පූජ්‍ය මාතලේ සුමංගල හිමි, පූජ්‍ය කුඩාපානේ ආනන්ද හිමි, පූජ්‍ය වැවහමන්දූවේ සුබෝධ හිමි, පූජ්‍ය වැවහමන්දූවේ ලෝචන හිමි (මාතර නිවුන් හාමුදුරුවෝ ) අද “පන්සලේ බණ ගෙදර”ට වැඩම කිරීමට නියමිතයි.

එමෙන්ම විශේෂිත ආරාධිත දේශනය සඳහා ප්‍රවීන දේශක දිනේෂ් මුතුගලත් ඩබින් අයියා නොහොත් දනුෂ් ගමගේත් ”පන්සලේ බණ ගෙදර” සමඟින් එක්වනවා.

එකම තැනකින්,එකම මොහොතක හදවතේ බණ පද අසන්නට, දසත “ පන්සලේ බණ ගෙදර”ට සුපින්වත් ඔබට Peo Tv Channel no 18 සහ Freesat Channel No 19, දසත TV ඔස්සේ සජීවීව “පන්සලේ බණ ගෙදර” නැරඹීමේ හැකියාව පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
8
+1
0
+1
0
+1
2
+1
1
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"රෝහිතගේ දුවගේ වාහනේ සත්භාවයෙන් ගත්තේ - බස් Strike එක මෙහෙයුවේ මම නෙවෙයි"
07:01
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.04.07
08:34:05
Video thumbnail
පාස්කුව ගැන පොත් ගැහුවට සත්‍ය යටපත් කරන්න බැහැ..අපි දැක්කනේ එදා මහ මොළකරු වාඩිවෙලා හිටපු තැන්
03:28
Video thumbnail
ගෑස් උස්සගෙන සභාවට ආ විපක්ෂ මන්ත්‍රීවරු
02:05
Video thumbnail
ලාල්කාන්ත ගෙදර නිසා විජිත අපහසුතාවයට පත්වෙයි.."පරම්පරාවේ, බිරිඳගේ ඉඩම් විකුණලා ගෙදර හැදුවේ"
01:59
Video thumbnail
හර්ෂ ආණ්ඩුවට හොඳත් කියයි, උපදෙසුත් දෙයි
09:21
Video thumbnail
එක මිටට, දර ළිපට, පොල් කටුවට..ළිපකුත් උස්සගෙන මාධ්‍යයට ආ අසේල..
05:18
Video thumbnail
ජනපතිගේ සහන පැකේජ් එක දයාසිරි ෆ්ලැට් කරයි
09:37
Video thumbnail
ප්‍රසාද් සර් අදත් පාර්ලිමේන්තුව දෙවනත් කරයි
09:08
Video thumbnail
යට ඇඳුමේ හිල් තිබ්බට යන්නේ නම් V8 එකේ
03:11